thePAY | eZ Cash

Please Select a Language.

    eZ Cash

    Dialog Axiata

    අවවාදයයි: සිදුකරන සියලුම මිලදී ගැනීම් සඳහා මුදල් ආපසු ගෙවීම් හෝ ආපසු භාරගැනීම් කළ නොහැක. thePAY හරහා ශ්‍රී ලංකා eZ Cash සේවාව ලබාගත හැකිය

    eZ Cash හැඳින්වීම

     

    eZ Cash Merchant ඇප් එක සැලසුම් කර ඇත්තේ වඩාත් වේගවත්, විශ්වාසදායක සහ විශිෂ්ට පාරිභෝගික සේවාවක් ලබා දීම සඳහායි. ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ විශාලතම ජංගම මූල්‍ය හා ගෙවීම් සේවාව වන eZ Cash, වෙළඳ නියෝජිතයන් (Merchants) සඳහා පහසුව සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කරමින් මෙම නවතම  Mobile App හඳුන්වා දී ඇත.

     

    thePAY හරහා eZ Cash භාවිතා කරන්නේ කෙසේද?
    1.ශ්‍රී ලංකාව  රට ලෙස තෝරා ගැනීමෙන් පසු, 'ලංකාවේ ෆෝන් රීලෝඩ් කිරීම' මෙනුවෙන් eZ Cash තෝරන්න.
    2.අවශ්‍ය මුදල් ප්‍රමාණය තෝරාගෙන, මුදල් යවන්නාගේ  සහ මුදල් ලබන්නාගේ විස්තර ඇතුළත් කරන්න.
    3.මුදල් ලබන්නාගේ හැඳුනුම්පත් අංකය සහ ලබන්නාගේ ජංගම දුරකථන අංකය ඇතුළත් කරන්න.
    4.'ගෙවීම්'ක්ලික් කල පසු මුදල් යැවීම සාර්ථකව අවසන් වේ.